SL Badminton - බැඩ්මින්ටන් දියුණු කරගන්න

Digitální služby pro Srí Lanka badminton

Podrobnosti O Aplikaci


0.0.3
Android 4.4+
Everyone
295
Advertisement

Popis Aplikace


Analýza A Revize Aplikací Pro Android: SL Badminton - බැඩ්මින්ටන් දියුණු කරගන්න, Vyvinuté Společností NS Enterprise. Uvedeno V Kategorii Zdraví A Fitness. Aktuální Verze Je 0.0.3, Aktualizována Na 10/05/2020 . Podle Recenzí Uživatelů Na Google Play: SL Badminton - බැඩ්මින්ටන් දියුණු කරගන්න. Dosaženo Více Než 295 Instalací. SL Badminton - බැඩ්මින්ටන් දියුණු කරගන්න Má V Současné Době Recenze 9, Průměrné Hodnocení 4.6 Hvězd

ශ්‍රි ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව හා සම්බන්ධ සියලු දෙනාහට එනම් නිලධාරීන්, ක්‍රීඩකයන්, ගුරුවරුන්, පුහුණුකරුවන්, තරඟ සංවිධායකවරුන්, ශරීර සුවතාවය සහ විනෝදය සඳහා ක්‍රීඩා කරන අයවලුන් සහ දෙමුපියන්හට බැඩ්මින්ටන් සදහා අවශ්‍ය ඩිජිටල් සේවාවන් සරල සිංහල බසින් ඔබට සැපයීම අපගේ අරමුනයි.

ශ්‍රීලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව පිළිබද ක්‍රමානුකුල අධ්‍යනයකින් පසුව. සුදුසුකම් ලත් වසර 10කට වඩා බැඩ්මින්ටන් ක්‍රීඩාව පිළිබද අද්දැකීම් සහිත පුහුණුකරුවන් විසින් නිර්මාණය කරන ලද වැඩසටහන් මෙහි ඇතුලත් වේ .එම සියලුම වැඩසටහන් නවීන ක්‍රීඩා විද්‍යාවට අනුකුලව සහ BWF ආයතනය මගින් නිකුත් කර ඇති බැඩ්මින්ටන් ක්‍රීඩාව පිළිබද උපදේශන වලට අනුව නිර්මාණය කර ඇත.

මෙහිදී ඔබට ලබාගත හැකි සේවාවන් පහත පරිදිය.

1. බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නියැලෙන දරුවන්ගේ බැඩ්මින්ටන් දැනුම වර්ධනය කිරීම සදහා සකසා ඇති පාඨමාලා මෙහි ඇතුලත්ය.

2. පුහුණුකරුවන්ගේ දැනුම වර්ධනය කිරීම සදහා විශේෂයෙන් සකසා ඇති පාඨමාලා මෙහි ඇතුලත්ය.

3. ක්‍රීඩාවේ නියැලෙන දරුවන්ගේ දෙමුපියන් සදහා ක්‍රීඩාව පිළිබද අවබෝධයක් ලබාගැනීම සදහා නිර්මාණය කරන ලද වැඩසටහන්.

4. ක්‍රීඩා විද්‍යාව පිළිබද සහ එම කරුණු බැඩ්මින්ටන් ක්‍රීඩාවට අදාල වන ලෙස විශේෂයෙන් සකසා ඇති වැඩසටහන්.

5. ක්‍රීඩා පෝෂණය, ක්‍රීඩා මනෝවිද්‍යාව වැනි තරග ජයග්‍රහණයට අතවශ්‍ය සාධකයන් වන අතර මෙම App එක තුලින් ඔබට ඒවා අධ්‍යනය සහ භාවිතය පිළිබද අවබෝධයක් ලබාගත හැක.

6.. ඔබට ශ්‍රීලංකාව තුල ක්‍රියාත්මක තරගාවලි වල Application නිකුත්වූ විගස ඔබගේ දුරකතනයටම ලබාගැනීමේ හැකියාව ඇත.

7.. තරග සංවිධායක මහතුන් හට අප සමග සම්බන්ධවී අපගේ App එක හරහා පහසුවෙන් online ක්‍රමයට අයදුම්පත් ලබාගත හැකිය. එහිදී නොමිලේ පහත වාසි ඔබට හිමිවේ.

අප විසින් සමාජ මාධ්‍ය ඔස්සේ කාර්යක්ෂම ප්‍රචාරණ වැඩපිළිවෙලක් එම තරගාවලිය සදහා නොමිලේ ලබා දීම.
තරගයට සහභාගිවන ක්‍රීඩකයන්ට ඉතා පහසුවෙන් අයදුම්පත යොමුකළ හැකි වීම.
ලැබෙන අයදුම්පත් ඉතා කාර්යක්ෂම ලෙස කළමනාකරණය කල හැකි වීම. (අතින් Type කරමින් Name list වැනි දෑ සැකසිය යුතු නැත)
අයදුම්පත්‍ර අතින් පිරවීමේදී සිදුවන දෝෂ අවම වීම.
අයදුම්පත්‍රය ලැබුණු බව e mail පණිවිඩයකින් අයදුම්කරුට දැනුම් දීම.
තරග අවසානයේ සියළු දෙනාගෙන්ම තරගාවලිය පිදිබද අදහස් ලබාගත හැකි වීම. ඒ තුලින් වසරින් වසර තරගාවලිය සාර්ථක කරගත හැක.

8. බැඩ්මින්ටන් පුහුණුවීම් වලදී ඔබට නිවසේ සිට සිදුකල හැකි සරල පුහුණු වැඩසටහන් මෙහි ඇතුලත් වේ.

9.. තරගාවලි වල Applications, Name List , Draw, නිකුත්වූ විගස එය ඔබගේ දුරකතනයටම ලබාගත හැක.

10. අවශ්‍ය අවස්ථාවක අපව සම්බන්ද කරගත හැකි පැය 24 පුරා ක්‍රියාත්මක පාරිභෝගික සේවය.

11. Badminton ක්‍රීඩා උපකරණ මිලදී ගත හැකි ස්ථාන, Racket Gutting සිදුකරන ස්ථාන, දිවයින පුරා පවත්වාගෙන යන බැඩ්මින්ටන් Classes වල විස්තර.

12. සියලුම මට්ටම් වල ක්‍රීඩකයින්ට සිදුකල හැකි පුහුණු වැඩසටහන්.

13. රැකියාවල නියුතු වෙළදසේවා, රාජ්‍යසේවා වැනි තරග සදහා සහභාගී වන ක්‍රීඩකයින්ට සිදුකල හැකි පුහුණු වැඩසටහන්.

ඉහත කරුණු සහ ශ්‍රීලංකාව තුල බැඩ්මින්ටන් ක්‍රීඩාව අධ්‍යයනය කරමින් ඒ සදහා අවශ්‍ය ඩිජිටල් සහය ලබාදීම සදහා බැඩ්මින්ටන් ක්‍රීඩාවට ලැදි ඔබට අවශ්‍ය සේවාවන් රාශියක් අප සතුව ඇත.

---------------------------------------------------------------------------------------------------------------------------

badminton
badminton court
badminton rackets
badminton sri lanka
badminton court near me
badminton rules
badminton court size
badminton shoes
badminton yonex rackets
badminton rackets in sri lanka
badminton net height
badminton court measurements
badminton shoes in sri lanka
badminton game
badminton match
how badminton is played
badminton how to play
badminton yonex shoes
badminton playing
badminton tournament
badminton shuttlecock
badminton history
which badminton racket is best
badminton association
badminton racket price
badminton league
badminton court dimensions
badminton players
badminton world ranking
V Současné Době Nabízíme Verzi 0.0.3. Toto Je Naše Nejnovější, Nejvíce Optimalizovaná Verze. Je Vhodný Pro Mnoho Různých Zařízení. Zdarma Ke Stažení Přímo Apk Z Obchodu Google Play Nebo Jiných Verzí, Které Hostujeme. Kromě Toho Si Můžete Stáhnout Bez Registrace A Bez Nutnosti Přihlášení.

Máme Více Než 2000+ K Dispozici Zařízení Pro Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... S Tolika Možnostmi, Je Pro Vás Snadné Vybrat Si Hry Nebo Software, Který Odpovídá Vašemu Zařízení.

Může Se Hodit, Pokud Existují Nějaká Omezení Země Nebo Omezení Ze Strany Zařízení V Obchodě Google App Store.

Rate and review on Google Play store


4.6
9 Celkový
5 8
4 0
3 0
2 0
1 1

Tyto Aplikace Se Vám Také Mohou Líbit