NS Lottery - NLB සහ DLB ලොතරැයි ප්‍රතිඵල
ලොතරැයිපත් අලවිකරුවන්ට සහ මිලදීගන්නා පාරිබෝගිකයන් හට ඩිජිටල් පහසුකම් සැපයීම සදහා
App -Details
Advertisement
App Beschreibung
Android -App -Analyse Und -Übersicht: NS Lottery - NLB සහ DLB ලොතරැයි ප්‍රතිඵල, Entwickelt Von NS Enterprise. In Der Kategorie Lifestyle Aufgeführt. Die Aktuelle Version Ist 0.0.9, Aktualisiert Unter 08/09/2020 . Laut Benutzern Bewertungen Auf Google Play: NS Lottery - NLB සහ DLB ලොතරැයි ප්‍රතිඵල. Über 2 Tausend -Installationen Erreicht. NS Lottery - NLB සහ DLB ලොතරැයි ප්‍රතිඵල Hat Derzeit 10 Bewertungen, Durchschnittliche Bewertung 3.8 Stars
ශ්‍රී ලංකාව තුල ලොතරැයි පත් අලවිකරුවන්ට සහ මිලදීගන්නා පාරිබෝගිකයන් හට ඩිජිටල් පහසුකම් සැපයීමේ අරමුණෙන් නිර්මාණය කරන ලද APP එකකි.අපගේ සේවාවන් පහත පරිදිය.1. පාරිබෝගිකයන් හට විශ්වසනීය ලෙස තම දිනුම් පරික්ෂා කරගැනීම සදහා නිල ප්‍රතිඵල නිකුත්වූ විගස ඔවුනට ලබා දීම.
2, ලොතරැයි ප්‍රතිඵල රාත්‍රී 11.00 ට පමණ යාවත්කාලින කරන අතර එය ඔබගේ දුරකතනයට notification එකක් මගින් දැනුම් දෙනු ලබයි.
3. තවදුරටත් ඔබ රුපවාහිනිය නරඹමින් පුවත්පත් වල හෝ ලොතරැයි කුටි අසල කාලය ගතකරමින් ප්‍රතිඵල සෙවිය යුතු නැත. ස්මාර්ට් විදියට ඔබේ දුරකතනයෙන්ම ප්‍රතිඵල බලන්න පුළුවන්.
4. අලවිකරුවන් හට ප්‍රතිඵල පත්‍රිකා මුද්‍රණය කර ගැනීමට නිල ප්‍රතිඵල නිකුත්වූ විගස හැකිවීම.
5. අලවිකරුවන් හට ඔවුන්ගේ දිනපතා ගනුදෙනු සටහන් කරමින් ඔවුන්ගේ ලාභය ගණනය කර ගැනීම සදහා සකස්කළ යෙදවුම අමතර කිසිම ගෙවීමක් නොකර ලබාගත හැක.
6. එපමණක් නොව දවසේ සුභ වෙලාව ඔයාගේ phone එකට notification එකක් මගින් අමතර ගාස්තුවක් නොමැතිවම ලබාගත හැක.
This software is designed to provide digital facilities to lottery dealers and buyers in Sri Lanka. Our services are as follows.
1. Provide customers with credible results as soon as official results are released.
2. lottery results will be updated at around 11 pm and it will be notified to your phone by notification.
3. You no longer have to look for results by watching TV or spending time in newspapers or in lottery stalls. View the results on your smartphone.
4. Sellers can print result sheets as soon as official results are released.
5. Sellers can log in to their daily deals and calculate their profits and get the app for no extra cost.
6.Moreover, you can get the auspicious times of the day on your phone by notification at no extra cost.
We also have a wide range of services and information
---------------------------------------------------------------------------------------------------------------
www.nlb lottery results. lottery ticket results. lottery results yesterday. development lottery board result. mega power lottery. Mahajana sampatha
• Govisetha
• Mega Power
• Delakshapathi
• Saturday Fortune
• Super Ball
• Jayoda
• Ada Kotipathi
• Supiri Wasana
• Vasana Sampatha
• Airport Super Draw
• Jathika Sampatha
• Sampath Rekha
• Supiri Govisetha
• Neeroga
• Sevena
• Lagna Wasana
• Niyatha Jaya
• Galaxy Star
• Kotipathi Shanida
• Development Fortune
• Dasa Lakshapathi Car plus
Wir Bieten Derzeit Version 0.0.9 An. Dies Ist Unsere Neueste, Optimierteste Version. Es Ist Für Viele Verschiedene Geräte Geeignet. Kostenloser Download Direkt Apk Aus Dem Google Play Store Oder Anderen Versionen, Die Wir Hosten. Darüber Hinaus Können Sie Ohne Anmeldung Und Ohne Anmeldung Herunterladen.
Wir Haben Mehr Als 2000+ Verfügbare Geräte Für Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... Mit So Vielen Optionen, Dass Sie Spiele Oder Software, Die Zu Ihrem Gerät Passen, Einfach Sind.
Es Kann Nützlich Sein, Wenn Es Im Google App Store Eine Beschränkung Des Landes Oder Beschränkungen Von Der Seite Ihres Geräts Gibt.