OL Maths Teacher
සාමාන්‍යය පෙළ ගණිතය 9, 10, 11 ශ්‍රේණි සදහා සම්පූර්ණ විශය ආවරණය
Dettagli Dell'app
Advertisement
Descrizione Dell'app
Analisi E Revisione Delle App Android: OL Maths Teacher, Sviluppato Da BimTec Solutions. Elencato Nella Categoria Istruzione. La Versione Corrente È 0.0.7, Aggiornata L' 29/12/2024 . Secondo Le Recensioni Degli Utenti Su Google Play: OL Maths Teacher. Ottenuto Oltre 7 Mille Installazioni. OL Maths Teacher Ha Attualmente Recensioni 8, Valutazione Media 3.9 Stelle
මෙම සාමාන්‍යය පෙළ ගණිතය ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් 9, 10, 11 සියළුම ශ්‍රේණිවල ගණිත පාඩම් ආවරණය ආවරණය කරගත.පාඩම් අනුව වර්ගීකරණය කල කෙටි සටහන්,
ජ්‍යාමිතිය සදහා වෙනමම කොටසක්,
දිවයිනේ ජනප්‍රිය පාසල්වල වාර විභාග ප්ශ්නත්,
පළාත් ප්‍රශ්නපත්‍ර,
කළාප ප්‍රශ්නපත්‍ර,
පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර,
වීඩියෝ පාඩම් පැහැදිලිකිරීම්,
අනුමාන ප්‍රශ්නපත්‍ර + පිලිතුරු,
බුද්ධි වර්ධක සුවිශේෂී ගැටළු
මේ ආකාරයෙන් සාමාන්‍යය පෙළ විභාගයට සූදානම්වන සිසුන් සදහා තනිවම වුවත් ගණිතය විශය ප්‍රගුණ කරගැනීමට මහගු පිටුවහලක් වන පරිදි නිමවා ඇති ඇති ජංගම දුරකතන.
කෙටි සටහන් යටතේ සියළුම ශ්‍රේණිවල පාඩම් සාරංශකර පහසුවෙන් මතක තබාගත හැකිවන අයුරින් දක්වා ඇත.
නව නිර්දේශයට අදාළ සියළුම පසුගිය ප්‍රශ්නපත්‍ර එකතුකර ඇත.
පළාත් හා කලාප ප්‍රශ්න යටතේ විවිධ ප්‍රදේශවල පැවැත්වූ ප්‍රශ්න පත්‍ර පිලිත්‍රරු සමග දක්වා ඇත.
දිවයිනේ ජනප්‍රිය යැයි කියනා බොහෝ පාසල්වල වාර විභාග ප්‍රශ්නපත්‍ර එකතුවක් වෙනමම දක්වා ඇත.
නිරන්තරයෙන්ම වෙනස්ම ආකාරයේ අනුමාන ප්‍රශ්නපත්‍ර පිලිතුරු ලබාගන්නා ආකාරයද සමගම එකතුකරනු ලැබේ.
අසීරු පාඩම් සදහා අවශ්‍යයකරන වීඩියෝ පැහැදිලිකිරීම් ද සහිතය.
විශිෂ්ඨ සාමාර්ථයක් සදහා අවශ්‍යකරන සියළුම දේ එකම ඇප් එකකින්. දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න.
Attualmente Stiamo Offrendo La Versione 0.0.7. Questa È La Nostra Ultima Versione Più Ottimizzata. È Adatto A Molti Dispositivi Diversi. Download Gratuito Direttamente Apk Dal Google Play Store O Altre Versioni Che Stiamo Ospitando. Inoltre, È Possibile Scaricare Senza Registrazione E Non È Richiesto L'accesso.
Abbiamo Più Di Dispositivi Disponibili 2000+ Per Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... Con Così Tante Opzioni, È Facile Scegliere Giochi O Software Adatti Al Tuo Dispositivo.
Può Tornare Utile Se Ci Sono Restrizioni Nazionali O Restrizioni Dal Lato Del Tuo Dispositivo Sull'app Store Di Google.
Changelog / Cosa C'è Di Nuovo
New version - OL ගණිතය ආසාවෙන් ඉගෙනගන්න.