Learn Microsoft Office - ඔෆිස් මෘදුකාංග ඉගෙන ගන්න

このアプリは、自分でオフィスソフトウェアを学習する最も簡単な方法です。

アプリの詳細


0.0.1
Android 4.4+
Everyone
3
Advertisement

アプリの説明


Androidアプリの分析とレビュー:CGFX Studioによって開発されたLearn Microsoft Office - ඔෆිස් මෘදුකාංග ඉගෙන ගන්න。 教育カテゴリにリストされています。現在のバージョンは0.0.1で、 16/07/2020 に更新されます。ユーザーによると、Google Play:Learn Microsoft Office - ඔෆිස් මෘදුකාංග ඉගෙන ගන්න。 3を超えるインストールを達成しました。 Learn Microsoft Office - ඔෆිස් මෘදුකාංග ඉගෙන ගන්නには現在、1のレビューがあり、平均評価は5.0星です

මෙම App එක මගින් ඕනෑම වයස් මට්ටමක අය සඳහා පහසුවෙන් පරිගණක හැසිරවීම, විවිධාකාර වූ උපායමාර්ගයන්, පරිගනක මූලික දැනුම, Microsoft Word, Microsoft Excel සහ Microsoft PowerPoint යනාදී දෑ ඔබටම පහසු වෙලාවන් හීදී ඉගෙනීමට හැකියාව පවතී.

නූතන ලෝකයේ රැකියාවල් රදා පවතින්නේ පරිගණකය මත වේ. එයට හේතුව වනුයේ තාක්ෂණය සමඟ මුසු වූ සේවාවන් සඳහා යොමුවීමයි. තාක්ෂණය උපයෝගී කරගෙන ආයතනයකට සිය වැඩ කටයුතු ඉතාමත් පහසුවෙන් කරගැනීමට හැකිවී තිබෙනවා. වර්තමානය වන විටත් රැකියාවක් සඳහා තිබිය යුතු මූලික සුදුසුකම් අතරට පරිගණක දැනුම පැමිණ තිබෙනවා. එසේනම් ඔබට පරිගණක දැනුමක් නොමැතිනම් ඔබේ රැකියාව අවදානමකයි පවතින්නේ. තව වසරක් දෙකක් ගතවන විට ලියකියවිලි වලින් තොර, සියල්ලම පරිගණකය මත පදනම් වූ රැකියා පමණක් නිර්මාණය වනු ඇත. ඔබ මොන ක්ෂේත්‍රයේ නියැලී සිටියත් පහසු වෙලාවන් හී මෙම App එක භාවිතයෙන් ඉගැනගැනීමේ හැකියාව ඇත. එමෙන්ම ඔබ පරිගණකයෙන් මෙම මෘදුකාංග භාවිතා කර වැඩ කරන අතරතුර, දෙයක් කරගැනීමට නොහැකි වන අවස්ථාවක උවද App එක විවෘත කර දැන ගැනීමේ හැකියාව ඇත. කෙටිකලකින් ඔබේ වෙනසක් ඔබම දකිවී.
現在、バージョン0.0.1を提供しています。これは、最新の最適化されたバージョンです。多くの異なるデバイスに適しています。 Google Playストアやホストしている他のバージョンから直接Apkを直接ダウンロードしてください。さらに、登録なしでダウンロードでき、ログインは不要です。

Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ...用の2000+を使用可能なデバイスを超えて、非常に多くのオプションを備えています。デバイスに合ったゲームやソフトウェアを選択するのは簡単です。

Google App Storeのデバイスの側面からの国の制限や制限がある場合、それは役に立つことがあります。

Changelog / What's New


First Release.

Rate and review on Google Play store


5.0
1 合計
5 0
4 0
3 0
2 0
1 0

これらのアプリも気に入るかもしれません