JOBS ZONE

රජයේ හෝ පුද්ගලික අංශයේ රැකියාවක් සිහිනයක් පමණක් ද?ඔබට ගැලපෙන රැකියාව තෝරා ගන්න.

Uygulama Ayrıntıları


0.0.4
Android 4.4+
Everyone
8,884
Advertisement

Uygulama Tanımı


Android Uygulama Analizi Ve İncelemesi: JOBS ZONE, Idea Apps Enterprise Tarafından Geliştirildi. Haberler Ve Dergiler Kategorisinde Listelenmiştir. Mevcut Sürüm 0.0.4'dur, 14/05/2020 'De Güncellenir. Google Play: JOBS ZONE'daki Kullanıcılara Göre: JOBS ZONE. 9 Bin'Den Fazla Kurulum Elde Edildi. JOBS ZONE Şu Anda 22 Incelemesi, Ortalama Derecelendirme 3.0 Yıldız Var

ඔබේ හැකියවට ගැලපෙන රැකියාවක් නැතිව ලත වෙනවද ?
රජයේ රැකියාවක් සිහිනයක් පමණක් ද?
ඔබේ අධ්‍යාපන සුදසුකම් වලට ගැලපෙන රැකියාවක් නැතිද?
ඔබටම හිමිවන්නට තිබු රැකියා අවස්ථාව නොදැනුවත් කමින් ගිලිහුනාද?
එන්න ඔබේ සිහිනය සබැ කරගන්න .....
රජයේ සහ පුද්ගලික අංශයේ රැකියා අවස්ථා පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් වන්න.අපගේ JOBS ZONE ඇප් එක Download කර ගන්න.
මෙම සේවාවන් ලබා ගැනීම සදහා Dialog දුරකථන අංකයකින් අදම ලියාපදිංචි වෙන්න.
ඔබ පාසල් සමය නිමා කර ගෙදරට වී නිකරුනේ කාලය ගතකරන්න එපා.ඔබේ වටිනා කාලයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න.ඔබට නිවසේ සිටම තනිව ඉගෙනගෙන ඉතා පහසුවෙන් කල හැකි නව ස්වයං රැකියා ගැන අපේ මෙම JOBS ZONE ඇප් එකේ සියලු විස්තර අඩංගු කර ඇත.එපමණක් නොව ඒවාට ලියාපදිංචි වන ආකාරය ද දක්වා ඇත.ඔබට ඔබ සිටින තැන කොතැනක වුවත් කල හැකි රැකියා ගැනද මෙහි අඩංගුවේ.
විදේශීය රැකියා වලට තරුණ පිරිස් කැමැත්තක් දක්වන බැවින් අපි ඔවුන්ගේ ඉල්ලීම් වලට සවන් දී ඒ සඳහාම පිටුවක් වෙන් කර ඇත.ඔබට කැමතිම රැකියා පෙළකට අයදුම් කරන්නට මෙම JOBS ZONE යෙදවුම භාවිතා කල හැක.මෙම යෙදවුම හා සම්බන්ද වන ඔබට රැකියා සඳහා අයදුම් කිරීමට වැදගත් වන අයදුම් පත්‍රද අපගේ JOBS ZONE යෙදවුම හරහා නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්නට පුළුවන.
පහත දැක්වෙන්නේ අප විසින් ඔබට සපයන්නා වූ රැකියා වර්ග කීපයකි.දිනපතා ශ්‍රී ලංකාවේ සියලුම අංශ වලින් නිකුත් වන රැකියා පිළිබඳව සවිස්තර නිරතුරුවම ඔබ වෙත සමීප කරලීමට අපි සුදානම්.
1.කාර්යාල කාර්ය සහායක
2.ලිපිකරු
3.ලිපිකාරිණි
4.තාක්ෂණික නිළදාරීන්
5.හෙද සේවය
6.පුද්ගලික හෙද සේවය
7.රියදුරු ඇබෑර්තු
8.ආරක්ෂක නිලධාරි ඇබෑර්තු
9.විධායක නිලධාරී
10.කලමානකරුවන්
11.පුද්ගලික අංශයේ ගුරු සේවා ඇබෑර්තු
12.පෙරපාසල් ගුරුසේවා ඇබෑර්තු
13.බැංකු ආශ්‍රිත රැකියා ඇබෑර්තු
14.වරාය ආශ්‍රිත රැකියා අවස්ථා
15.ගුවන්තොටුපල ආශ්‍රිත රැකියා අවස්ථා
16.පලාත්පාලන ආයතන වල රැකියා අවස්ථා
17.ස්වයං රැකියා ක්‍රම හා නිෂ්පාදන ක්‍රම
18.විශ්‍රාමික නිලදාරීන් සඳහා රැකියා අවස්ථා
19.විශ්වවිද්‍යාල වල පවතින පුරප්පාඩු
20.වෙනත් සියලුම අංශවල රැකියා නිකුත් වූ සැනින් ඒවා මෙම යෙදවුම තුලින් ඔබට ලබා ගත හැක.
-----------------------------------------------------------
Introduction to English on Deployment
# Looking for a job that fits your potential?
# Is a government job just a dream?
# Don't have a job that fits your education?
# Did you miss out on your job offer?
Come and enjoy your dream
Always keep an eye on public and private sector employment. Download our JOBS ZONE app.
Sign up today for a Dialog phone to get these services.
Don't just spend your free time homeschooling. Make the most of your precious time. Our JOBS ZONE app has all the details of a new self-employer that you can easily learn from at home and how to register. It also includes jobs that you can take anywhere you want.
Since young people are interested in overseas jobs, we have listened to their requests and booked a page. You can use this JOBS ZONE application to apply to your preferred job range. You can also download the application for this job along with our JOBS ZONE application for free.
Below are some of the types of jobs we offer you. We will always keep you in touch with all the jobs in Sri Lanka every day.
1. Office Assistant
2. Clerk
3. Clerks
4. Technical Officers
5. Nursing Service
6. Personal Nursing
7. Driver vacancies
8. Security Officer Vacancies
9. Executive Officer
10. Artisans
11. Private Teacher Services Vacancies
12. Pre-School Teacher Vacancies
13. Bank Related Job Vacancies
14. Port Based Employment Opportunities
15. Job Opportunity
16. Employment Opportunities in Local Authorities
17. Self employment methods and production methods
18. Employment Opportunities for Retired Officers
19. Vacancies in Universities
20. With this app you can find jobs in all other areas immediately
Şu Anda 0.0.4 Sürümünü Sunuyoruz. Bu En Son, En Optimize Edilmiş Versiyonumuz. Birçok Farklı Cihaz Için Uygundur. Ücretsiz Indir, Google Play Store'dan Veya Barındırdığımız Diğer Sürümlerden Doğrudan Apk. Ayrıca, Kayıt Olmadan Indirebilirsiniz Ve Giriş Gerekmez.

Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... Için Çok Fazla Seçenekle 2000+'dan Daha Fazlası Mevcut Cihazlarımız Var, Cihazınıza Uyan Oyunları Veya Yazılımları Seçmeniz Kolaydır.

Google App Store'daki Cihazınızın Yanından Herhangi Bir Ülke Kısıtlaması Veya Herhangi Bir Kısıtlama Varsa Kullanışlı Olabilir.

Rate and review on Google Play store


3.0
22 Toplam
5 11
4 0
3 0
2 0
1 11

Bu Uygulamaları Da Beğenebilirsiniz