Techie - Tech News සිංහලෙන්
Techie - Tech News, Sinhalese'deki en son teknoloji haberlerini getiren bir uygulamadır
Uygulama Ayrıntıları
Advertisement
Uygulama Tanımı
Android Uygulama Analizi Ve İncelemesi: Techie - Tech News සිංහලෙන්, Codeaffinity Technologies Tarafından Geliştirildi. Haberler Ve Dergiler Kategorisinde Listelenmiştir. Mevcut Sürüm 1.5.0'dur, 13/10/2019 'De Güncellenir. Google Play: Techie - Tech News සිංහලෙන්'daki Kullanıcılara Göre: Techie - Tech News සිංහලෙන්. 7 Bin'Den Fazla Kurulum Elde Edildi. Techie - Tech News සිංහලෙන් Şu Anda 328 Incelemesi, Ortalama Derecelendirme 4.8 Yıldız Var
Techie - Tech News සිංහලෙන්, කියලා කියන්නේ Tech ලෝකයේ වෙන අළුත් ම news අපි කාටත් තේරෙන සිංහල භාෂාවෙන් අරගෙන එන සරල app එකක්.මේ app එක නිර්මාණය කිරීමේදී අපි විශේෂයෙන්ම අවධානයක් යොමු කළේ, මෙය භාවිතා කරන ඔබට Ads නැති, බරින් අඩු වගේම සරල interface එකක් සමඟින් ඉක්මණින්ම news ලබා දෙන එක ගැනයි.
මේ Techie app එකට වගේම technews.lk වෙබ් අඩවියටත් අළුත් ම අළුත් news එකතු වෙන්නේ ඔබ වැනි ගොඩ දෙනෙකුගේ මහන්සියෙන්. ඒ කියන්නේ මේ සේවාවට ලිපි ලියන්නත් ඔබට හැකියාව තිබෙනවා. ඒ ගැන වැඩි විස්තර අපේ වෙබ් අඩවියෙන් දැන ගන්න පුළුවන්.
ඉතින් ඔබත් Techie app එක download කර ගෙන tech ලෝකයේ සිදු වෙන අළුත් ම දේවල් එසැනින් දැන ගන්න.
Note:
- Sinhala unicode is NOT required to use Techie. (Techie භාවිතා කිරීම සඳහා සිංහල unicode පහසුකම අත්‍යාවශ්‍යය නොවේ)
- Automatic Night Mode පහසුකම ක්‍රියාත්මක වන්නේ ඔබ ඉන්නා location එක පාදක කරගෙන වන බැවින් එය හරිහැටි ක්‍රියාත්මක වීම සඳහා Location Permission එක අවශ්‍යය වනු ඇත.
Şu Anda 1.5.0 Sürümünü Sunuyoruz. Bu En Son, En Optimize Edilmiş Versiyonumuz. Birçok Farklı Cihaz Için Uygundur. Ücretsiz Indir, Google Play Store'dan Veya Barındırdığımız Diğer Sürümlerden Doğrudan Apk. Ayrıca, Kayıt Olmadan Indirebilirsiniz Ve Giriş Gerekmez.
Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... Için Çok Fazla Seçenekle 2000+'dan Daha Fazlası Mevcut Cihazlarımız Var, Cihazınıza Uyan Oyunları Veya Yazılımları Seçmeniz Kolaydır.
Google App Store'daki Cihazınızın Yanından Herhangi Bir Ülke Kısıtlaması Veya Herhangi Bir Kısıtlama Varsa Kullanışlı Olabilir.
Changelog / Yenilikler
? Improved Techie Live feature
? Other minor bug fixes & improvements
? Other minor bug fixes & improvements