Agriculture A/L MCQ Sinhala
A / L Agriculture MCQ Sinhala Past Papers (Nivel avanzado)
Información De La Aplicación
Advertisement
Descripción De La Aplicación
Análisis Y Revisión De La Aplicación Android: Agriculture A/L MCQ Sinhala, Desarrollado Por Ruvee Apps Store. Listado En La Categoría Educación. La Versión Actual Es V6Q, Actualizada En 29/08/2025 . Según Las Revisiones De Los Usuarios En Google Play: Agriculture A/L MCQ Sinhala. Logró Más De 2 Mil Instalaciones. Agriculture A/L MCQ Sinhala Actualmente Tiene Revisiones De 1, Calificación Promedio De 5.0 Estrellas
-La mejor manera de hacer preguntas sobre trabajos anteriores en cingalés de MCQ de agricultura A / L -(Notas sobre agricultura y aplicación en cingalés de agricultura de nivel avanzado)
අ.පො.ස උසස්පෙළ විභාගයේ කෘෂි විද්‍යාව හදාරන සියලුම නංගිලට සහ මල්ලිලාට උදව්වක් වශෙයන් තමයි අපි මේ aplicación එක හදන්න තීරණය කළේ.ඉතින් කෘෂි විද්‍යාව හදාරන ඔබ සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කරන ලද පළමු ඇප් එක විදියට අපේ මේ Agricultura MCQ ඇප් එක අපිට හදුන්වන්න පුළුවන්. අපිට ඒ පිලිබදව තියෙන්නේ නිහතමානී සතුටක් හා ආඩම්බරයක්.
ඉතින් නංගියේ මල්ලියේ කෘෂි විද්‍යාව කියන්නේ හුගක් ලේසි විෂයක්.ඔයාලට ලේසියෙන්ම හොද ප්‍රතිපලයක් ලබා ගන්න පුළුවන් බව අපිට විශ්වාසයි.නමුත් පාඩම් කිරීම් සහ කැපවීම අත්‍යවශ්‍යයි
මේ ඇප් එකට අපි ඔයාලට පසුගිය විභාග වල MCQ ප්‍රශ්න කරලා තියෙනවා.ඔයාලා පාඩම් කරපුවයින් ඔයාගේ දැනුම කොහොමද කියලා බලා ගන්න පුලුවන් මේකේ තියෙන MCQ ප්‍රශ්නවලට උත්තර තෝරලා.ඒ වගේම ඉදිරියේදී අපි රචනා ප්‍රශ්න හා ව්‍යුහගත රචනා ප්‍රශ්නත් ඇප් එකට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා ..
ඇප් එකට ලියාපදිංචි වෙන ආකාරය ඔයාලට වෙන ඇප් එකේ සදහන් කරලා තියෙනවා.ඒක කියවා අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
ඇප් එක සම්බන්ධව ගැටළුවක් ඇත්නම් අපිව පහත ඊමේල් ලිපිනය ඔස්සේ සම්බන්ධ කර ගන්න (Correo electró[email protected])
Actualmente Estamos Ofreciendo La Última Versión Actualizada 29/08/2025 . Esta Es Nuestra Última Versión Más Optimizada. Es Adecuado Para Muchos Dispositivos Diferentes. Descarga Gratuita Directamente Apk De Google Play Store U Otras Versiones Que Estamos Alojando. Además, Puede Descargar Sin Registro Y No Se Requiere Inicio De Sesión.
Tenemos Más Que Dispositivos Disponibles De 2000+ Para Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... Con Tantas Opciones, Es Fácil Para Usted Elegir Juegos O Software Que Se Ajusten A Su Dispositivo.
Puede Ser Útil Si Hay Restricciones De País O Restricciones Del Lado De Su Dispositivo En La Tienda De Aplicaciones De Google.
