Learn Microsoft Office - ඔෆිස් මෘදුකාංග ඉගෙන ගන්න
This app is the easiest way to learn office software on your own.
App info
Advertisement
App description
Android App Analysis and Review: Learn Microsoft Office - ඔෆිස් මෘදුකාංග ඉගෙන ගන්න, Developed by CGFX Studio. Listed in Education Category. Current Version Is 0.0.1, Updated On 16/07/2020 . According to users reviews on Google Play: Learn Microsoft Office - ඔෆිස් මෘදුකාංග ඉගෙන ගන්න. Achieved Over 3 Installs. Learn Microsoft Office - ඔෆිස් මෘදුකාංග ඉගෙන ගන්න Currently Has 1 Reviews, Average Rating 5.0 Stars
මෙම App එක මගින් ඕනෑම වයස් මට්ටමක අය සඳහා පහසුවෙන් පරිගණක හැසිරවීම, විවිධාකාර වූ උපායමාර්ගයන්, පරිගනක මූලික දැනුම, Microsoft Word, Microsoft Excel සහ Microsoft PowerPoint යනාදී දෑ ඔබටම පහසු වෙලාවන් හීදී ඉගෙනීමට හැකියාව පවතී.නූතන ලෝකයේ රැකියාවල් රදා පවතින්නේ පරිගණකය මත වේ. එයට හේතුව වනුයේ තාක්ෂණය සමඟ මුසු වූ සේවාවන් සඳහා යොමුවීමයි. තාක්ෂණය උපයෝගී කරගෙන ආයතනයකට සිය වැඩ කටයුතු ඉතාමත් පහසුවෙන් කරගැනීමට හැකිවී තිබෙනවා. වර්තමානය වන විටත් රැකියාවක් සඳහා තිබිය යුතු මූලික සුදුසුකම් අතරට පරිගණක දැනුම පැමිණ තිබෙනවා. එසේනම් ඔබට පරිගණක දැනුමක් නොමැතිනම් ඔබේ රැකියාව අවදානමකයි පවතින්නේ. තව වසරක් දෙකක් ගතවන විට ලියකියවිලි වලින් තොර, සියල්ලම පරිගණකය මත පදනම් වූ රැකියා පමණක් නිර්මාණය වනු ඇත. ඔබ මොන ක්ෂේත්‍රයේ නියැලී සිටියත් පහසු වෙලාවන් හී මෙම App එක භාවිතයෙන් ඉගැනගැනීමේ හැකියාව ඇත. එමෙන්ම ඔබ පරිගණකයෙන් මෙම මෘදුකාංග භාවිතා කර වැඩ කරන අතරතුර, දෙයක් කරගැනීමට නොහැකි වන අවස්ථාවක උවද App එක විවෘත කර දැන ගැනීමේ හැකියාව ඇත. කෙටිකලකින් ඔබේ වෙනසක් ඔබම දකිවී.
We are currently offering version 0.0.1. This is our latest, most optimized version. It is suitable for many different devices. Free download directly apk from the Google Play Store or other versions we're hosting. Moreover, you can download without registration and no login required.
We have more than 2000+ available devices for Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... with so many options, it’s easy for you to choose games or software that fit your device.
It can come in handy if there are any country restrictions or any restrictions from the side of your device on the Google App Store.
What's New
First Release.
