කැදැල්ල Your Dream Home
To become a great architect.
App info
Everyone
Advertisement
App description
Android App Analysis and Review: කැදැල්ල Your Dream Home, Developed by CGFX Studio. Listed in House & home Category. Current Version Is 0.0.4, Updated On 12/01/2024 . According to users reviews on Google Play: කැදැල්ල Your Dream Home. Achieved Over 51 Installs. කැදැල්ල Your Dream Home Currently Has 1 Reviews, Average Rating 5.0 Stars
ඔබේම පහසුව සඳහා CGFX Studio and Institute වන අප ආයතන විසින් මෙලෙස අලුත් App එකක් හදුන්වාදෙනු ලබන්නේ, ඔබ විසින්ම ඔබේම නිවස ඔබට ගැලපෙන ආකාරයට සැලසුම් කරගන්න මෙන්ම, විශිෂ්ට ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පියකු වීමට මෙම App එකෙන් හැකිවන ආකාරයටය. මුල සිට සරලව වාස්තු විද්‍යාවට අනුකූලව ඔබේ ඉඩමට ගැලපෙන ආකාරයට දොස් හැර ඔබේම නිවස ද්විමාණ හා ත්‍රිමාණ ආකාරයන්ගෙන් සකස්කර ගැනීමට හැකියාව ඇත. මෙම App එකෙන් ඔබට වාසි බොහෝමයක් ඇත.ඔබට පහසුවෙන්ම ගෘහ නිර්මාණ සැළසුම් ශිල්පියකු වීමේ හැකියාව මෙම App එකෙන් හිමිවේ.
මෙම App එක නිසා මාසෙකින් දෙකකින් ඔබට ඔබේම ලොකු ප්‍රගතියක් දැකගත හැකිවේ.
මෙම අවස්ථාවනම් කිසිසේත් මගහැර ගන්න එපා!
We are currently offering version 0.0.4. This is our latest, most optimized version. It is suitable for many different devices. Free download directly apk from the Google Play Store or other versions we're hosting. Moreover, you can download without registration and no login required.
We have more than 2000+ available devices for Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... with so many options, it’s easy for you to choose games or software that fit your device.
It can come in handy if there are any country restrictions or any restrictions from the side of your device on the Google App Store.
What's New
Version of 2024
