Singlish PRO
සිංහලෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න !!!
앱 정보
Advertisement
앱 설명
Android 앱 분석 및 검토 : Singlish PRO, Qowda에서 개발했습니다. 교육 카테고리에 나열되어 있습니다. 현재 버전은 0.0.1이며 18/01/2020 에 업데이트되었습니다. Google Play : Singlish PRO에서 사용자 리뷰에 따르면. 11 이상의 설치를 달성했습니다. Singlish PRO는 현재 1 리뷰, 평균 등급 5.0 스타를 보유하고 있습니다
සුවහසක් ශ් ලාංකිකයන්ගේ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය ඉහළම ගුණාත්මක භාවයකින් යුතුව සපුරා ලීමේ අරමුණින් නිර්මාණය කරන Singlish ජංගම දුරකථන යෙදවුම ඉංග්‍රීසි භාෂාවේ දක්ෂයකු වීමට අවශ්‍ය මූලික පදනමේ සිට මුදුන් ලීය දක්වා අවශ්‍ය පහසුකම් සපයන ඔබගේ මිතුරෙකු වැනි සේවයකි. ඉංග්‍රීසි භාෂාවේ පන්නරය ලබා ගැනීම සඳහා Singlish වෙත එන ඔබගේ විශ්වාසය ඉහළින්ම සුරකිමින් ඔබට ඔබගේ ඉංග්‍රීසි දැනුම පරාසය , කථන හැකියාව අසීමිත විශ්වාසයකින් යුතුව ඔප මට්ටම් කර ගත හැකියි ලෙස අප ඔබ ඔබ සමග සිටී.අපගේ ඇති සුවිශේෂීත්වය වනුයේ සරල සිංහලෙන් ඕනෑම අයකුට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත හැකි ලෙස පාඩම් මාලා සකසා තිබීමයි. මෙහිදී ඉංග්‍රීසි භාෂාවේ ගුණාත්මකභාවය සුරකිමින් ඔබට තේරුම් ගත හැකි ලෙස සරලව මතක තබාග ගතගත හැකි පරිදි පාඩම් මාලා සැකසී තිබීම ද විශේෂත්වයකි.
Grammar දැනගත්තට විතරක් ඉංග්‍රීසි කතා කරන්න බෑ !!!
සමාජයේ පවතින අසත්‍ය මතයක් නම් ව්‍යාකරණ දැන්ගත් පමණින් ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකි බවයි. නමුත් එය සම්පූර්ණ අසත්‍යයකි. භාෂාවක් යනු පුළුල් වපසරියකින් යුත් අවකාශයකි.
ඉංග්‍රීසි භාෂාව චතුරව භාවිතා කිරීමට අනිවාර්යෙන්ම
Idioms(වාක් සම්ප්‍රදාය),
Proverb( ්‍රස්ථා පිරුළු),
Patterns (වාක්‍ය රටා)
වැනි දෑ අත්‍යවශ්‍යයෙන්ම භාවිතා කළ යුතුය.
එම අවශ්‍යතාවන් ද සපුරමින් Singlish වෙතින්ඔ ඔබට එම පහසුකම් සපයයි. ඒවායේ ඇති සරල යෙදුම් සිට සංකීර්ණ යෙදුම් දක්වා සරලව ඉගැන්වීම් සිදු කරයි.
**පෙර පාසල් යන දරුවාගේ සිට උසස් පෙළ හදාරන ශිෂ්‍යයටත් ,
**රැකියා නියුතු ඔබටත් ,
**විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ටත් ,
ඉංග්‍රීසි භාෂා භාෂාව තවත් තවදුරටත් ඔප මට්ටම් කරගැනීමට බලාපොරොත්තු වන ඔබ සියලුදෙනාටම Singlish විවෘතයි.
මෙම සේවාව සදහා දිනකට රුපියල් 3ක් අයකර ගන්නා අතර එම මුදලට වඩා දහස් ගුණයක සේවාවක් අප විසින් ඔබ වෙත සපයයි.
Singlish bring Learning English to new level for novice English Learners who want to improve their English Grammar to bring Excellency in their Vocal English.
Singlish divides its learning in two categories Basic and Grammar. Applications content is in simple and understandable language so that newbie learners can quickly pick the topics.
Features:
1. Detailed explanation for every topic covered.
2. Better Categorization of subtopics.
3. Examples for each topic and subtopics.
4. Simple User Interface.
5. Tests on English Vocabulary and English Grammar
6. 4000+ English words with definition and examples
*This app will be constantly updated with new contents.
You can give your valuable feedback to make further improvements in the app.
우리는 현재 버전 0.0.1를 제공하고 있습니다. 이것은 우리의 최신 버전입니다. 다양한 장치에 적합합니다. Google Play 스토어 또는 우리가 호스팅하는 기타 버전에서 직접 Apk를 무료로 다운로드하십시오. 또한 등록없이 다운로드 할 수 있으며 로그인이 필요하지 않습니다.
옵션이 많은 Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... 용 2000+ 이상의 장치가 있으며 장치에 맞는 게임이나 소프트웨어를 쉽게 선택할 수 있습니다.
Google App Store의 국가 제한이나 장치 측면에서 제한 사항이 있으면 유용 할 수 있습니다.
