OL Revision App
10/11 ශ්‍රේණිවල පාඩම් කිරීමට කම්මැලි ඔබ සඳහාම සැකසූ විශේෂිත ඇප් ඇප්
Informacje O Aplikacji
Advertisement
Opis Aplikacji
Analiza I Recenzja Aplikacji Na Androida: OL Revision App, Opracowane Przez BimTec Solutions. Wymienione W Kategorii Edukacja. Aktualna Wersja To 1.0.7, Zaktualizowana 18/06/2023 . Według Opinii Użytkowników W Google Play: OL Revision App. Osiągnięto W Przypadku Instalacji 2 X 7. OL Revision App Ma Obecnie 22 Recenzji, Średnia Ocena 4.5 Gwiazdek
පොත දිහා බලාගෙන එක දිගට පාඩම් කිරීම එපා වෙනව න ේද? විභාගයත් ලඟ එනව මොනවත් පාඩම් කරල නැද්ද? හැම වෙලේම පෝන් එකත් එක්ක කියල ගෙදරින් කේස් ද?මෙන්න ඒකට නියම විසඳුමක්,
ඇප් එකෙන් ප්‍රශ්න කරන ගමන් සම්පූර්ණ විෂය නිර්ද ේශයම ආවරණය කරගනිමු.
මෙම ඇප් එකේ විශේෂතා,
10 සහ 11 ශ්‍රෙණිවල සියළුම පාඩම්කරන විෂයන් සඳහා වි භාග අනුමාන ප්‍රශ්නෝත්තර 1500 කට වඩා වැඩියෙන් අන්ත ර්ගතය.
ප්‍රශ්න සහ පිලිතුරු තමාටම පරීක්ෂාකර ගත හැකි වන පරිදි සකසා ඇත.
සම්පූර්ණයෙන්ම නොමිලයේ ඔබට භාවිතා කිරීමට ඉඩ ස ලසා ඇත.
සාම්ප්‍රදායික පොත පාඩම් කිරීමට වඩා ප්‍රශ්න විස ඳීම මගින් අදාළ විශය කරුණු හොඳින් මතක තබා ගත හැක ිය
මෙය පාඩම් කිරීමට කම්මැලි ඔබට ගැලපෙනම ඇප් එකයි
දැන්ම Pobierz කරන්න
දැන් ඔයාට බස් එකේ, කෝච්චියේ යන එන ගමන්, පන්තියේ ඉන්ටවල් එකේ, කම්මැලි හැම වෙලාවකම ඇප් එකත් එක්ක ප්‍රශ්න කරන්න පුළුවන්. නිකරුනේ නාස්තිවෙන කාලය ඵලදායී ලෙස යොදාගන්න ප ුළුවන්.
මේ ඇප් එක ගැන ගෙදර අය දැන ගත්තොත් ඔයාට පොන් එක න ිතරම පාවිච්චි කරනව කියල බනින එකකුත් නෑ. (ඒක අමතර වාසියක්)
අවසානයේ විභාගයට ඉහල ප්‍රතිඵලයක් ගන්න. ඔයාගෙ දන්න යාළුවන්ටත් මේ ගැන කියන්න අමතක කරන් න එපා.
Obecnie Oferujemy Wersję 1.0.7. To Jest Nasza Najnowsza, Najbardziej Zoptymalizowana Wersja. Nadaje Się Do Wielu Różnych Urządzeń. Pobierz Bezpłatnie Aplikację Bezpośrednio Ze Sklepu Google Play Lub Innych Wersji, Które Udostępniamy. Ponadto Możesz Pobierać Bez Rejestracji I Bez Konieczności Logowania.
Mamy Więcej Niż 2000+ Dostępnych Urządzeń Dla Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... Z Tak Wieloma Opcjami, Że Z Łatwością Możesz Wybrać Gry Lub Oprogramowanie, Które Pasują Do Twojego Urządzenia.
Może Się Przydać, Jeśli Istnieją Jakiekolwiek Ograniczenia Krajowe Lub Jakiekolwiek Ograniczenia Ze Strony Twojego Urządzenia W Sklepie Google App Store.
Co Nowego
Past Papers,
Model Papers,
Answer Sheets,
Cool UI,
Enable Notification Settings,
App Functionality Improvements,
Bug Fixed
Model Papers,
Answer Sheets,
Cool UI,
Enable Notification Settings,
App Functionality Improvements,
Bug Fixed
