Agriculture A/L MCQ Sinhala
A/L Agriculture MCQ Sinhala Past Papers (Advanced Level)
Informácie O Aplikácii
Advertisement
Popis Aplikácie
Analýza A Recenzia Aplikácií Pre Android: Agriculture A/L MCQ Sinhala, Vyvinutý Ruvee Apps Store. Uvedené V Kategórii Vzdelávanie. Aktuálna Verzia Je V6Q, Aktualizovaná 29/08/2025 . Podľa Recenzií Používateľov Na Google Play: Agriculture A/L MCQ Sinhala. Dosiahli Viac Ako 2 Tisíc Inštalácií. Agriculture A/L MCQ Sinhala Má Momentálne 1 Recenzií, Priemerné Hodnotenie 5.0 Hviezdičiek
-Najlepší spôsob, ako urobiť A/L Agriculture MCQ Sinhala Past Paper Questions -(Aplikácia v sinhálčine pre pokročilú úroveň poľnohospodárstva a poznámky k poľnohospodárstvu)
අ.පො.ස උසස්පෙළ විභාගයේ කෘෂි විද්යාව හදාරන සියලුම නංගිලට සහ මල්ලිලාට උදව්වක් වශෙයන් තමයි අපි මේ app එක හදන්න තීරණය කළේ.ඉතින් කෘෂි විද්යාව හදාරන ඔබ සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කරන ලද පළමු ඇප් එක විදියට අපේ මේ Poľnohospodárstvo MCQ ඇප් එක අපිට හදුන්වන්න පුළුවන්. අපිට ඒ පිලිබදව තියෙන්නේ නිහතමාතමාතී සතී සතී සතෙන්නේ නිහතමාතී සතී සතෙන්නේ නිහතමාතී සතී ියෙන්නේ
ඉතින් නංගියේ මල්ලියේ කෘෂි විද්යාව කියන්නේ හුගක් ලේසි විෂයක්.ඔයාලට ලේසියෙන්ම හොද ප්රතිපලයක් ලබා ගන්න පුළුවන් බව අපිට විශ්වාසයි.නමුත් පාඩම් කිරීම් සහ කැපවීම අත්යවශ්යයි
මේ ඇප් එකට අපි ඔයාලට පසුගිය විභාග වල MCQ ප්රශ්න කරලා තියෙනවා.ඔයාලා පාඩම් කරපුවයින් ඔයාගේ දැනුම කොහොමද කියලා බලා ගන්න පුලුවන් මේකේ තියෙන MCQ ප්රශ්නවලට උත්තර තෝරලා.ඒ වගේම ඉදිරියේදී අපි රචනා ප්රශ්න හා ව්යුහගත රචනා ප්රශ්නත් ඇප් එකට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා ..
ඇප් එකට ලියාපදිංචි වෙන ආකාරය ඔයාලට වෙන ඇප් එකේ සදහන් කරලා තියෙනවා.ඒක කියවා අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
ඇප් එක සම්බන්ධව ගැටළුවක් ඇත්නම් අපිව පහත ඊමේල් ලිපිනය ඔස්සේ සම්බන්ධ කර ගන්න ([email protected])
V Súčasnosti Ponúkame Poslednú Aktualizovanú Verziu 29/08/2025 . Toto Je Naša Najnovšia, Najviac Optimalizovaná Verzia. Je Vhodný Pre Mnoho Rôznych Zariadení. Bezplatné Stiahnutie Priamo Apk Z Obchodu Google Play Alebo Iných Verzií, Ktoré Hosťujeme. Navyše Si Môžete Stiahnuť Bez Registrácie A Bez Nutnosti Prihlásenia.
Máme Viac Ako 2000+ Dostupných Zariadení Pre Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ... S Toľkými Možnosťami, Že Je Pre Vás Jednoduché Vybrať Si Hry Alebo Softvér, Ktoré Sa Hodia K Vášmu Zariadeniu.
Môže Sa Hodiť, Ak Existujú Nejaké Obmedzenia Pre Krajinu Alebo Akékoľvek Obmedzenia Zo Strany Vášho Zariadenia V Obchode S Aplikáciami Google.
