Singlish -  English in Sinhala

Singlish - English in Sinhala

සිංහලෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න !!!

應用信息


Varies with device
October 17, 2020
4,258
Android 4.4+
Everyone

Advertisement

應用描述


Android應用分析和審查:Singlish - English in Sinhala,由Qowda開發。在教育類別中列出。當前版本為Varies with device,在 17/10/2020 上更新。根據用戶在Google Play上的評論:Singlish - English in Sinhala。超過4 千的安裝。 Singlish - English in Sinhala目前有14評論,平均評分為3.3星

සුවහසක් ශ්‍ ලාංකිකයන්ගේ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය ඉහළම ගුණාත්මක භාවයකින් යුතුව සපුරා ලීමේ අරමුණින් නිර්මාණය කරන Singlish ජංගම දුරකථන යෙදවුම ඉංග්‍රීසි භාෂාවේ දක්ෂයකු වීමට අවශ්‍ය මූලික පදනමේ සිට මුදුන් ලීය දක්වා අවශ්‍ය පහසුකම් සපයන ඔබගේ මිතුරෙකු වැනි සේවයකි. ඉංග්‍රීසි භාෂාවේ පන්නරය ලබා ගැනීම සඳහා Singlish වෙත එන ඔබගේ විශ්වාසය ඉහළින්ම සුරකිමින් ඔබට ඔබගේ ඉංග්‍‍රීසි දැනුම පරාසය , කථන හැකියාව අසීමිත විශ්වාසයකින් යුතුව ඔප මට්ටම් කර ගත හැකියි ලෙස අප ඔබ ඔබ සමග සිටී.

අපගේ ඇති සුවිශේෂීත්වය වනුයේ සරල සිංහලෙන් ඕනෑම අයකුට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත හැකි ලෙස පාඩම් මාලා සකසා තිබීමයි. මෙහිදී ඉංග්‍රීසි භාෂාවේ ගුණාත්මකභාවය සුරකිමින් ඔබට තේරුම් ගත හැකි ලෙස සරලව මතක තබාග ගතගත හැකි පරිදි පාඩම් මාලා සැකසී තිබීම ද විශේෂත්වයකි.

Grammar දැනගත්තට විතරක් ඉංග්‍රීසි කතා කරන්න බෑ !!!


සමාජයේ පවතින අසත්‍ය මතයක් නම් ව්‍යාකරණ දැන්ගත් පමණින් ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකි බවයි. නමුත් එය සම්පූර්ණ අසත්‍යයකි. භාෂාවක් යනු පුළුල් වපසරියකින් යුත් අවකාශයකි.

ඉංග්‍රීසි භාෂාව චතුරව භාවිතා කිරීමට අනිවාර්යෙන්ම

Idioms(වාක් සම්ප්‍රදාය),
Proverb( ්‍රස්ථා පිරුළු),
Patterns (වාක්‍ය රටා)
වැනි දෑ අත්‍යවශ්‍යයෙන්ම භාවිතා කළ යුතුය.

එම අවශ්‍යතාවන් ද සපුරමින් Singlish වෙතින්ඔ ඔබට එම පහසුකම් සපයයි. ඒවායේ ඇති සරල යෙදුම් සිට සංකීර්ණ යෙදුම් දක්වා සරලව ඉගැන්වීම් සිදු කරයි.

**පෙර පාසල් යන දරුවාගේ සිට උසස් පෙළ හදාරන ශිෂ්‍යයටත් ,

**රැකියා නියුතු ඔබටත් ,


**විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ටත් ,


ඉංග්‍රීසි භාෂා භාෂාව තවත් තවදුරටත් ඔප මට්ටම් කරගැනීමට බලාපොරොත්තු වන ඔබ සියලුදෙනාටම Singlish විවෘතයි.


මෙම සේවාව සදහා දිනකට රුපියල් 3ක් අයකර ගන්නා අතර එම මුදලට වඩා දහස් ගුණයක සේවාවක් අප විසින් ඔබ වෙත සපයයි.


Singlish bring Learning English to new level for novice English Learners who want to improve their English Grammar to bring Excellency in their Vocal English.

Singlish divides its learning in two categories Basic and Grammar. Applications content is in simple and understandable language so that newbie learners can quickly pick the topics.

Features:

1. Detailed explanation for every topic covered.

2. Better Categorization of subtopics.

3. Examples for each topic and subtopics.

4. Simple User Interface.

5. Tests on English Vocabulary and English Grammar

6. 4000+ English words with definition and examples



*This app will be constantly updated with new contents.

You can give your valuable feedback to make further improvements in the app.
我們目前正在提供Varies with device版本。這是我們最新,最優化的版本。它適用於許多不同的設備。從Google Play商店或我們託管的其他版本中免費下載Apk。此外,您可以在不註冊的情況下下載且無需登錄。

我們擁有超過2000+的Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ...設備,並提供了許多選項,您可以輕鬆選擇適合您設備的遊戲或軟件。

如果在Google App Store上有任何國家限製或設備側面的任何限制,它可能會派上用場。

什麼是新的


Bug fix

在Google Play商店進行評分和審查


3.3
14 全部的
5 57.1
4 0
3 0
2 0
1 42.9

安裝總數(*估計)

估計Google Play上安裝總數, 近似於評級數和在Google Play上達到的安裝界限.