Six pack LK - ගෙදර ඉදන් දවස් 28 න් අලුත් පෙනුමක්
在家28天內的新外觀
應用信息
Advertisement
應用描述
Android應用分析和審查:Six pack LK - ගෙදර ඉදන් දවස් 28 න් අලුත් පෙනුමක්,由NS Enterprise開發。在健康塑身類別中列出。當前版本為0.0.4,在 27/08/2020 上更新。根據用戶在Google Play上的評論:Six pack LK - ගෙදර ඉදන් දවස් 28 න් අලුත් පෙනුමක්。超過3 千的安裝。 Six pack LK - ගෙදර ඉදන් දවස් 28 න් අලුත් පෙනුමක්目前有7評論,平均評分為2.7星
අද වෙන කොට අපි ශාරීරිකසුවතාව ගැන හිතන්න වෙලාවක් නැති තරමට අපි බිසි වෙලා. ජිම් එකටවත් යන්න වෙලාවක් නැහැ. එත් හැමෝම කැමතියි ලස්සන නිරෝගිමත් ඇඟක් හදාගන්න.ඉතින් මේ ඇප් එකෙන් ඔයාලට ඔයාගෙ හීනෙට යන්න ලොකු සපෝට් එකක් දෙයි කියල අපි විශ්වාස කරනව.
මේක විශේශයෙන්ම නිර්මාණය කරල තියෙන්නෙ කාර්යබහුල ජිම් එකකට යන්න අමාරු අයට ඒත් දැනටමත් ජිම් යන කෙනෙක්ට උනත් මේක බාවිතා කරන්න පුලුවන් කාන්තා පිරිමි බේදයකින් තොරව.
මේ ඇප්ප් එකේ ඔයාලගේ සහයට ඉන්නේ ක්‍රීඩා විද්‍යාව පිළිබද සුදුසුකම් ලත් වසර 10ක පමණ පළපුරුද්ද ඇති පුහුණුකරුවන්. දවසේ ඕනෑම වෙලාවක ඔයාලට එයාලව සම්බන්ද කරගන්න පලුවන්.
මේ අප්ප් එකේ විශේෂ වැඩසටහනක් තියනවා දවස් 28කින් ඇඟ ලස්සන කරගන්න ඔයාලට දවස් 28 යනකම් කෑම කන්න ඔනෙ කොහොමද මොනවගේ කෑමද ගන්න ඔනෙ කියන එකේ ඉදන් බඩට ගෙදර ඉදන්ම සෙල්ලම් කරන්නෙ කොහොමද කොච්ර සෙල්ලම් කරන්න ඕනෙද බඩ අඩු කරගන්න ටිප්ස් වගේ වටිනා කරුනු ගොඩක් අන්ත්ර්ගත වෙනව.
ඒ වැඩසටහනට අමතරව ඇප්ප් එකේ Yoga, Zumba වගේ වැඩසටහන් රාශියක් ඇතුලත්වෙනවා.
මේ සියලුම වැඩසටහන් වලට අදාල Video තියන නිසා පහසුවෙන් ඔයාලට ව්යායාම ටික කරන්න පුළුවන්.
ඒ වගේම ඔයාලගේ සිත සුවපත් කරන සංගීතයට සවන්දෙනත් අවස්ථාව තියනවා
ඒක නිසා අපි ආරාධනා කරනව අපිත් එක්ක එකතු වෙන්න කියල.
දවස් 28 න් අලුත් පෙනුමක්
Are you looking for an exercise to keep you fit? 💪 Or to loss weight? Or to do some Zumba dance to make you sweat 🕺🕺. How about a diet plan? 🥗 Want to keep your mind relaxing by doing some yoga? 🧘♀️🧘♀️🧘♀️Then this will be the best app that suits you.
This app is a well managed and designed by professional sports physiologist to make your workout more suitable for your need 🏋️🏋️🏋️
This app also includes meal plans to make more use of your workout.
You don't have to worry about paying for an expensive gym workouts when you have fully functioning app that do the exact job as a professional gym instructor does.
So what does this app includes???
Weight loss plans
Weight loss food plans
Gym schedules & exercise plans
Dieting plans
Home workouts
Zumba
Yoga
Relaxing music for exercise
Relaxing music for sleep
我們目前正在提供0.0.4版本。這是我們最新,最優化的版本。它適用於許多不同的設備。從Google Play商店或我們託管的其他版本中免費下載Apk。此外,您可以在不註冊的情況下下載且無需登錄。
我們擁有超過2000+的Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ...設備,並提供了許多選項,您可以輕鬆選擇適合您設備的遊戲或軟件。
如果在Google App Store上有任何國家限製或設備側面的任何限制,它可能會派上用場。
