Sri Lanka Cocktail Recipes - සුමිහිරි පානේ
ඔබගේ ප්‍රියතම බීම වර්ග නිවසේදීම සකසා ගන්න. Sri Lanka Drinks Recipe App!
應用信息
應用描述
Android應用分析和審查:Sri Lanka Cocktail Recipes - සුමිහිරි පානේ,由Tech Wolves開發。在美食佳飲類別中列出。當前版本為0.0.1,在 25/05/2020 上更新。根據用戶在Google Play上的評論:Sri Lanka Cocktail Recipes - සුමිහිරි පානේ。超過72的安裝。 Sri Lanka Cocktail Recipes - සුමිහිරි පානේ目前有5評論,平均評分為5.0星
මෙම යෙදුමෙහි කොක්ටේල් සහ මද්‍යසාර රහිත පාන වර්ග සාදාගන්නා ආකාරය,අවශ්‍ය ද්‍රව්‍ය සමඟ පියවරෙන් පියවර සිංහලෙන් විස්තර කර ඇත.මෙම සේවාව සක්‍රීය කර ගැනීම සඳහා දවසට රුපියල් 5 + tax අය වන අතර ඕනෑම මොහොතක දී සේවාවෙන් ඉවත් වීමටද හැකියාව ඇත.
මෙම යෙදුම නිර්මාණය කිරීමේ මූලික අරමුණ වන්නේ ලංකාවේ සිටින විවිධ බීම වර්ග පානය කිරීමට කැමති පරිශීලකයන් හට අලුත් පානයන් නිර්මාණය කර ගැනීම සඳහා අවශ්‍ය දැනුම ලබා දීමට වන අතර මෙමගින් කිසිම අයුරකින් හෝ මද්‍යසාර ප්‍රවර්ධනය කිරීමක් බලාපොරොත්තු නොවෙමු.
මෙහි අඩංගු සියලුම වට්ටෝරු අන්තර්ජාලයේ ඇති විශ්වාසනිය මූලාශ්‍රයකින් ලබාගෙන පරිවර්තනය කර ඇති අතර සතිපතා මෙයට අලුත් වට්ටෝරු ඇතුළත් කිරීම අප විසින් සිදු කරනු ලැබේ.
Sri Lanka Cocktail Recipes App features
1. Cocktails Recipes
2. Beers Recipes
3. Soft Drinks Recipes
4. Coffee & Tea Recipes
5. Milk, Float & Shake Recipes
我們目前正在提供0.0.1版本。這是我們最新,最優化的版本。它適用於許多不同的設備。從Google Play商店或我們託管的其他版本中免費下載Apk。此外,您可以在不註冊的情況下下載且無需登錄。
我們擁有超過2000+的Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ...設備,並提供了許多選項,您可以輕鬆選擇適合您設備的遊戲或軟件。
如果在Google App Store上有任何國家限製或設備側面的任何限制,它可能會派上用場。
什麼是新的
Learn how to make Sri Lanka Cocktails & other drinks!
