QuizFeed - IQ, GK, English and Math Quizzes
使用測驗來增強您的智商,常識(GK),英語和數學!
應用信息
Advertisement
應用描述
Android應用分析和審查:QuizFeed - IQ, GK, English and Math Quizzes,由CodeScale LK開發。在教育類別中列出。當前版本為2.5.2,在 02/02/2021 上更新。根據用戶在Google Play上的評論:QuizFeed - IQ, GK, English and Math Quizzes。超過468的安裝。 QuizFeed - IQ, GK, English and Math Quizzes目前有1評論,平均評分為5.0星
In this competitive world, mobile phone is the most reliable and the closest friend to many people. So we thought to produce something to enhance your knowledge.Quiz feed is the most reliable and suitable platform to improve G.K and English knowledge.
This application is most suitable to the students who are getting ready to face grade 5 scholarship examination, for the students who are getting ready to face general knowledge examination at Advanced Level, for graduates who are going to face competitive examinations for government recruitment and the people who are interested to improve their general knowledge.
✔ Grade 5 scholarship examination
✔ General knowledge examination at Advanced Level
✔ Face competitive examinations for government recruitment
Quiz feed is not limited to narrow range of questions. It spreads to a broad range od questions which are from History of Sri Lanka, History of world, Technology, Science, Innovations, Art, Geography, Current affairs, Agriculture etc.
Features:
✨Contains 500+ general knowledge questions and 1200+ English questions.
✨Cover broad range of subject areas
✨You can share the quizzes as a JPEG
✨You can share your results with friends
✨Right answers indicate green in color and wrong answers are red in color.
✨User friendly interface
✨Can use anywhere, anytime
With this amazing app you may able to crack the competitive exams easily.
Good luck!!
Quiz feed යෙදවුම ප්‍රධාන වශයෙන් නිර්මාණය කර ඇත්තේ ඔබගේ සාමාන්‍ය දැනුම වැඩි දියුණු කිරීමේ අරමුණෙනි. මේ හරහා ඔබට ඉංග්‍රීසි භාෂා දැනුම ද වැඩි දියුණු කර ගැනීමේ හැකියාව පවතී.
මෙම යෙදවුම අරමුණු කර ඇත්තේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන සිසු සිසුවියන්, අ.පො.ස උසස් පෙළ සාමාන්‍ය දැනුම ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමට සිටින සිසු සිසුවියන්, තරඟ විභාග සඳහා පෙනී සිටින්නන් සහ සාමාන්‍ය දැනුම වැඩි දියුණු කර හැනීමට කැමති අයවලුන්වයි.
මෙම quiz feed යෙදවුම නිර්මාණය කිරීමේදී විශය ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි ප්‍රශ්න ඇතුලත් කර ඇත. දේශීය ඉතිහාසය, විදේශීය ඉතිහාසය, තාක්ෂණය, නව සොයා ගැනීම්, කලාව, භූගෝල විද්‍යාව, විදේශ සබඳතා හා කෘෂිකර්මය ඒවායින් කිහිපයක් වේ.
විශේෂාංග :
✨ මෙහි සාමාන්‍ය දැනීම ප්‍රශ්න 500+ හා ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න 1200+ පමණ ඇතුලත් වේ.
✨ පුළුල් විෂය ක්ෂේත්‍රයක් ආවරණය වන පරිදි ප්‍රශ්න සකසා ඇත.
✨ ප්‍රශ්න JPEG ගොණුවක් ලෙස මිතුරන් අතර බෙදා හැරීමේ හැකියාව පවතී.
✨ප්‍රතිඵල ඔබට මිතුරන් අතර බෙදා ගැනීමට පහසුකම් සලසා ඇත.
✨ ඇගයීමේ දී නිවැරදි පිලිතුරු කොල පැහැයෙනුත්, වැරදි පිලිතුරු රතු පැහැයෙනුත් දර්ශනය වේ.
✨ යෙදවුමේ අතුරු මුහුණත පරිශීලකයාට පහසුවෙන් හැසිරවිය හැකිය.
✨ ඔබට ඕනෑම තැනකදී, ඕනෑම වෙලාවක ඔබට පහසු පරිදි මේ යෙදවුම භාවිතා කල හැක.
මේ අපූර්ව යෙදවුම සමඟින් ඔබට තරඟ විභාග ජය ගැනීම තව දුරටත් අපහසු නොවනු ඇත.
ඔබ සැමට ජය!
我們目前正在提供2.5.2版本。這是我們最新,最優化的版本。它適用於許多不同的設備。從Google Play商店或我們託管的其他版本中免費下載Apk。此外,您可以在不註冊的情況下下載且無需登錄。
我們擁有超過2000+的Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ...設備,並提供了許多選項,您可以輕鬆選擇適合您設備的遊戲或軟件。
如果在Google App Store上有任何國家限製或設備側面的任何限制,它可能會派上用場。
什麼是新的
- Bug fixed
