Six pack LK - ගෙදර ඉදන් දවස් 28 න් අලුත් පෙනුමක්
离家28天焕然一新
应用信息
Advertisement
应用描述
Android应用分析和审查:Six pack LK - ගෙදර ඉදන් දවස් 28 න් අලුත් පෙනුමක්,由NS Enterprise开发。在健康与健身类别中列出。当前版本为0.0.4,在 27/08/2020 上更新。根据用户在Google Play上的评论:Six pack LK - ගෙදර ඉදන් දවස් 28 න් අලුත් පෙනුමක්。超过3 千的安装。 Six pack LK - ගෙදර ඉදන් දවස් 28 න් අලුත් පෙනුමක්目前有7评论,平均评分为2.7星
අද වෙන කොට අපි ශාරීරිකසුවතාව ගැන හිතන්න වෙලාවක් නැති තරමට අපි බිසි වෙලා. ජිම් එකටවත් යන්න වෙලාවක් නැහැ. එත් හැමෝම කැමතියි ලස්සන නිරෝගිමත් ඇඟක් හදාගන්න.ඉතින් මේ ඇප් එකෙන් ඔයාලට ඔයාගෙ හීනෙට යන්න ලොකු සපෝට් එකක් දෙයි කියල අපි විශ්වාස කරනව.
මේක විශේශයෙන්ම නිර්මාණය කරල තියෙන්නෙ කාර්යබහුල ජිම් එකකට යන්න අමාරු අයට ඒත් දැනටමත් ජිම් යන කෙනෙක්ට උනත් මේක බාවිතා කරන්න පුලුවන් කාන්තා පිරිමි බේදයකින් තොරව.
මේ ඇප්ප් එකේ ඔයාලගේ සහයට ඉන්නේ ක්‍රීඩා විද්‍යාව පිළිබද සුදුසුකම් ලත් වසර 10ක පමණ පළපුරුද්ද ඇති පුහුණුකරුවන්. දවසේ ඕනෑම වෙලාවක ඔයාලට එයාලව සම්බන්ද කරගන්න පලුවන්.
මේ අප්ප් එකේ විශේෂ වැඩසටහනක් තියනවා දවස් 28කින් ඇඟ ලස්සන කරගන්න ඔයාලට දවස් 28 යනකම් කෑම කන්න ඔනෙ කොහොමද මොනවගේ කෑමද ගන්න ඔනෙ කියන එකේ ඉදන් බඩට ගෙදර ඉදන්ම සෙල්ලම් කරන්නෙ කොහොමද කොච්ර සෙල්ලම් කරන්න ඕනෙද බඩ අඩු කරගන්න ටිප්ස් වගේ වටිනා කරුනු ගොඩක් අන්ත්ර්ගත වෙනව.
ඒ වැඩසටහනට අමතරව ඇප්ප් එකේ Yoga, Zumba වගේ වැඩසටහන් රාශියක් ඇතුලත්වෙනවා.
මේ සියලුම වැඩසටහන් වලට අදාල Video තියන නිසා පහසුවෙන් ඔයාලට ව්යායාම ටික කරන්න පුළුවන්.
ඒ වගේම ඔයාලගේ සිත සුවපත් කරන සංගීතයට සවන්දෙනත් අවස්ථාව තියනවා
ඒක නිසා අපි ආරාධනා කරනව අපිත් එක්ක එකතු වෙන්න කියල.
දවස් 28 න් අලුත් පෙනුමක්
Are you looking for an exercise to keep you fit? 💪 Or to loss weight? Or to do some Zumba dance to make you sweat 🕺🕺. How about a diet plan? 🥗 Want to keep your mind relaxing by doing some yoga? 🧘♀️🧘♀️🧘♀️Then this will be the best app that suits you.
This app is a well managed and designed by professional sports physiologist to make your workout more suitable for your need 🏋️🏋️🏋️
This app also includes meal plans to make more use of your workout.
You don't have to worry about paying for an expensive gym workouts when you have fully functioning app that do the exact job as a professional gym instructor does.
So what does this app includes???
Weight loss plans
Weight loss food plans
Gym schedules & exercise plans
Dieting plans
Home workouts
Zumba
Yoga
Relaxing music for exercise
Relaxing music for sleep
我们目前正在提供0.0.4版本。这是我们最新,最优化的版本。它适用于许多不同的设备。从Google Play商店或我们托管的其他版本中免费下载Apk。此外,您可以在不注册的情况下下载且无需登录。
我们拥有超过2000+的Samsung, Xiaomi, Huawei, Oppo, Vivo, Motorola, LG, Google, OnePlus, Sony, Tablet ...设备,并提供了许多选项,您可以轻松选择适合您设备的游戏或软件。
如果在Google App Store上有任何国家限制或设备侧面的任何限制,它可能会派上用场。
